”කන්ස්ට්‍රක්ෂන් 2010” ප්‍රදර්ශනය විවෘත කිරීම.

”කන්ස්ට්‍රක්ෂන් 2010” ප්‍රදර්ශනය විවෘත කිරීම.

”කන්ස්ට්‍රක්ෂන් 2010” ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටියක් නැරඹූ අයුරු. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහත්වරුද මෙහි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා