මුද්‍රණය සඳහා

 
දුවට හදි කළැයි දෙදරු පියා රිමාන්ඩ්

දුවට හදි කළැයි දෙදරු පියා රිමාන්ඩ්

සිය 13 හැවිරිදි දියණිය දූෂණය කළැයි කියන දෙදරු පියකු කුරුණෑගල පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල සී. රාගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

සැකකරු කුරුණෑගල, අලකොළදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහුගේ බිරිය විදේශ රැකියාවක නියුතු බවත් පොලිසිය පවසයි. දූෂණයට ලක් වූ දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]