රන්මුදු ඇල්ල වනසන්න එපා

රන්මුදු ඇල්ල වනසන්න එපා

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා රමණීය වූ දිය ඇල්ලක් වන තුම්මෝදර රන්මුදු ඇල්ල නැරැඹීමට දිනපතා පැමිණෙන ජනතාව විසින් එහි වට පිටාව අපිරිසුදු කරන බව ප්‍රදේශවාසීහු කියති. රන්මුදු ඇල්ලේ නෑමට එන අයගේ නොසැලකිලිමත්කම නිසා ඇල්ල අසල පාලම් ඇන්දේ කොටස් කැඩී ඇති අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා