|
||
රන්මුදු ඇල්ල වනසන්න එපා
කොළඹ දිස්ත්රික්කයේ ඉතා රමණීය වූ දිය ඇල්ලක් වන තුම්මෝදර රන්මුදු ඇල්ල නැරැඹීමට දිනපතා පැමිණෙන ජනතාව විසින් එහි වට පිටාව අපිරිසුදු කරන බව ප්රදේශවාසීහු කියති. රන්මුදු ඇල්ලේ නෑමට එන අයගේ නොසැලකිලිමත්කම නිසා ඇල්ල අසල පාලම් ඇන්දේ කොටස් කැඩී ඇති අයුරු. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |