මුද්‍රණය සඳහා

 
ප්‍රසිද්ධ තැනක බීමත්ව හැසිරී රු. 5000ක් දඩ කයි

ප්‍රසිද්ධ තැනක බීමත්ව හැසිරී රු. 5000ක් දඩ කයි

ප්‍රසිද්ධ ස්ථානයක බීමත්ව හැසුරුණු බවට චෝදනා ලද පුද්ගලයකුට රුපියල් පන්දාහක දඩ මුදලක් ගෙවන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට ඇත.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයකුවන මොහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ කටුගස්තොට පොලීසියේ දුෂණ මර්දන අංශය මගිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]