මුද්‍රණය සඳහා

 
සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ ක්‍රීඩා උළෙල අද මහනුවරදී

සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ ක්‍රීඩා උළෙල අද මහනුවරදී

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ අධ්‍යාපන අංශය සහ විශේෂ ඔලිම්පික්ස් ශ්‍රී ලංකා ආයතනය මෙහෙයවන මධ්‍යම පළාතේ බුද්ධි ඌණතා සහිත දරුවන්ගේ ක්‍රීඩා උළෙල අද (12) පෙ. ව. 9.00 ට ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]