ගම්පොළ නගර සභා අය වැය සම්මතයි

ගම්පොළ නගර සභා අය වැය සම්මතයි

ගම්පොල නගර සභාවේ 2011 වර්ෂය සඳහා වූ අය වැය වාර්තාව මෙවරද ඒකත්ඡන්දයෙන් සභා සම්මත විය.  ගම්පොල නගර සභා ඉතිහාසය තුළ පසුගිය වසර 5 තුළ හා ඊට පෙර පාලන වසර 5 තුළ ද මෙසේ අය වැය සභා සම්මත වී ඇත්තේ බහුතර කැමැත්නෙනි.

මෙවර අය වැය ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා එක් මන්ත්‍රී වරයෙකුට රුපියල් ලක්ෂ 10 බැඟින් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා