මුද්‍රණය සඳහා

 
කැලණි මහ විදුහලට පළමු ඉනිමේ ජයක්

කැලණි මහ විදුහලට පළමු ඉනිමේ ජයක්

අන්තර් පාසල් 13 න් පහළ රන් කැකුළු කුසලාන ක්‍රිකට් තරගයකදී කැලණිය ශ්‍රී ධර්මාලෝක පිල පරදවා කැලණියේ කැලණි මහා විදුහල් පිල පළමු ඉනිමේ ජයක් වාර්තා කළේය.

කැලණි මහා විදුහල පළමු ඉනිම – ලකුණු 150 / 9 - දසුන් දිමේෂ 32, (යසිරු පබසර 34 / 3)

ධර්මාලෝක පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 98 -
එම්. ඩී. ටී. එම්. සපරමාදු 22, (රවිදු සුපුන් සෙනරත් 45 / 6 )

ධර්මාලෝක දෙවන ඉනිම – ලකුණු 80 / 7 -
මලිත් චානක 30 / 3)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]