මුද්‍රණය සඳහා

 
කොළඹ-මාතර නව දුම්රිය මගේ ඇණ ගලවලා

කොළඹ-මාතර නව දුම්රිය මගේ ඇණ ගලවලා

ඉදිවෙමින් පවතින මාතර - කොළඹ අධිවේගී දුම්රිය මාර්ගයේ මිරිස්ස ප්‍රදේශයේ පීලි එලීමේ කටයුතු සඳහා යොදවා තිබූ යකඩ පට්ටම් සහ ඇණ තොගයක් ගලවා ගෙන ගොස් ඇතැයි වැලිගම පොලීසිය කියයි.

අධිවේගී මාර්ගය ඉදිකිරීම් භාර නිලධාරීවරයාගේ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ මේ සොරකමෙන් දුම්රිය මාර්ගයට රුපියල් විසිහය දහසක (26,000.00) අලාභයක් සිදු වී ඇති බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]