|
||
බොදු විදුහල් ක්‍රිකට් තරඟ 7 දා සිට
දිවයිනේ ප්‍රධාන බෞද්ධ විදුහල් අතර පැවැත්වෙන කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කොට් ක්‍රිකට් තරගය 12 වන වතාවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජනවාරි 7,8 සහ 9 යන දිනවලදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වන ආදි ශිෂ්‍ය කණ්ඩායම් මෙසේ ය. ආනන්ද , නාලන්ද, ධර්මරාජ,ධර්මාශෝක, ධර්මපාල, මලියදේව, මහින්ද සහ මාතර රාහුල විදුහල් වේ. මෙම වාර්ෂික තරගය මීට කලින් පැවැත්වීමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය නිසා කල් දැමිනි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |