මුද්‍රණය සඳහා

 
තල්මසුන් දැක ගැනීමේ මුහුදු චාරිකා ඇරැඹේ

තල්මසුන් දැක ගැනීමේ මුහුදු චාරිකා ඇරැඹේ

තල්මසුන් නැරැඹීමේ මුහුදු චාරිකා වැඩසටහන හෙට (30) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුරෙන් ආරම්භ වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ [A 543] මගී ප්‍රවාහන යාත්‍රාව තල්මසුන් නැරැඹීමේ මුල්ම ගමන එක් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.  සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉමහත් පිටුවහලක් වන මේ වැඩසටහන දීප ව්‍යාප්ත කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]