මීගහතැන්න ගිහි පිරිත් දෙසුම දර්ශනීය මණ්ඩපයක

මීගහතැන්න ගිහි පිරිත් දෙසුම දර්ශනීය මණ්ඩපයක

මීගහතැන්න ලිහිනියාව මුතුහර යෞවන සමාජය වාර්ෂිකව පවත්වනු ලබන ගිහි පිරිත් දේශනාව ලිහිනියාව බෝ සමිඳුන් අභියස නැවක ආකෘතියට තැනූ දර්ශනීය පිරිත් මණ්ඩපයක් තුළ පසුගියදා පවත්වන ලදී. මණ්ඩපයට විදුලි ආලෝකය ලබාදීමෙන් පසුව දිස්වූ අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා