මුද්‍රණය සඳහා

 
කටුකුරුන්ද මතුගම මාර්ගයේ පදික මං තීරු මැකිලා

කටුකුරුන්ද මතුගම මාර්ගයේ පදික මං තීරු මැකිලා

කටුකුරුන්ද මතුගම ප්‍රධාන මාර්ගයේ සළකුණු කොට ඇති මාර්ග හා පදික මං තීරු රැසක් මැකී ගොස් තිබේ.  ඇතැම් ස්ථාන වල මාර්ග සළකුණු හඳුනාගත නොහැකි තරමට විනාශ වී ඇති නිසා රථ වාහන වැරදි කිහිපයකට රියදුරන් වැරදිකරුවෝ වී ඇතැයි ද පැවසේ. මේ නිසා මාර්ග මං තීරු සළකුණු යළි සකස් කළ යුතුව ඇතැයි ප්‍රදේවාසීහු පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]