මුද්‍රණය සඳහා

 
ලේක්හවුස් ක්‍රිකට් තරගය අද

ලේක්හවුස් ක්‍රිකට් තරගය අද

ලේක්හවුස් කර්තෘ මණ්ඩල කණ්ඩායම හා ලේක්හවුස් ආරක්ෂක අංශ කණ්ඩායම් අතර සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගය අද (29) යක්කල අනුර මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පෙ.ව. 9.30ට පැවැත්වේ. එහිදී ජයග්‍රාහී කුසලානයට අමතරව දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරු හා තරගයේ වීරයා සම්මානද පිරිනමනු ලැබේ.

කර්තෘ මණ්ඩල පිල:- අතුල නිරංජන්, ඩී. එල්. රංජිත්, ඉන්දික බණ්ඩාර, බුද්ධික ජයමහ, සාලිය රූපසිංහ, අක්රම් මොහොමඩ්, ලක්ෂාන්, බණ්ඩාර, විජේරත්න, මධුර, චින්තන වාසල, නිරෝෂ්.

ආරක්ෂක අංශ පිල:- එන්. ප්‍රදීප්, එන්. පද්මකුමාර, එම්. ගාමිණී, සී. පී. කුමාර, ඩී. අබේවික්‍රම, ඩී. අධිකාරම්, අයි. ප්‍රසාද්, එන්. ඉලුක්කුඹුර, සී. ආරියතිලක, එන්. පෙරේරා, කේ. ප්‍රනාන්දු ඒ. තිවංක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]