එල්ලේ නිලවරණය මාර්තුවේ

එල්ලේ නිලවරණය මාර්තුවේ

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට විධිවිධාන යොදාගෙන යන අතර දෙවසරකට වැඩි කාලයක් සාමාජික මුදල් නොගෙවා සිටින ක්‍රීඩා සමාජවල සාමාජිකත්වය අහෝසි වන බැවින් වහාම සාමාජිකත්වය අලුත් කර ගන්නැයි ක්‍රීඩා සංවිධානවලට දැනුම් දෙයි.

හේතු නොදක්වා සම්මේලනයේ රැස්වීම්වලට සහභාගි නොවීමෙන් ද එල්ලේ කණ්ඩායම්වල සාමාජිකත්වය අහෝසි වෙයි. මාර්තු මාසයේ නිලවරණයට කැඳවීම් කරනු ලබන්නේ සාමාජිකත්වය සම්පූර්ණ කරගත් කණ්ඩායම්වලට පමණක් බැවින් තම ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසද එල්ලේ ක්‍රීඩා සමාජවලින් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා