|
||
පියසේන ලියනගේ - (කඩේ රාලහාමි) ප්‍රේමා රණවීරගේ ස්වාමිපුරුෂයා වූද චින්තා, කිංස්ලි
(බස්නායක නිලමේ - ගැටබරුව) ලක්‍ෂ්මී චමරිගේ පියාණන්වූද, තිලක් ජයතිලක (කලර් -
ක්‍රියේෂන් - කඩවත) ශානිකා මහකුමාරගේ මාමණ්ඩිය වූද විශ්‍රාමලත් ගම්පති පියසේන
ලියනගේ (කඩේ රාලහාමි) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 13 වන ඉරුදින
පවුලේ සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. මෙයට ශෝකයට පත් භාර්යාව හා දූදරු පිරිස.
සේනානි, කොටපොල. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |