මුද්‍රණය සඳහා

 
20 කණුව - පැෂන්වත්ත පාර නිසි නඩත්තුවක් නෑ

20 කණුව - පැෂන්වත්ත පාර නිසි නඩත්තුවක් නෑ

කොළඹ - නුවර පාරෙහි 20 කණුවේ සිට පැෂන්වත්තට යන මාර්ගයෙහි මීටර් 500 ක පමණ දුර ප්‍රමාණය දීර්ඝ කාලයකින් විධිමත්ව නඩත්තු නොකිරීම නිසා වළ ගොඩැලි සෑදී වැසි කාලයේදී එකම මඩවගුරක් වීම නිසා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව පවසති. ගම්පහ මහ නගර සභාව සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය මායිම් වන ලෙස මෙම ප්‍රදේශය පිහිටා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]