ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියට සම්මානයක්.
අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (8) පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ දී විවිධ
ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් දසදෙනකුට ඇගයීම් සම්මාන පිරිනැමුණි. එහිදී ප්‍රවීණ
ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා
සම්මානයක් පිරිනැමූ අයුරු. ඇමැතිවරුන් වන තිස්ස කරලියැද්ද, සුමේධා ජයසේන, නිරූපමා
රාජපක්ෂ, අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අශෝකා අලවත්ත මහත්ම මහත්මීහු මෙහි වෙති.
ඡායාරූපය – තුෂාර ප්‍රනාන්දු
|