මරණ දැන්වීම්




සුනිල් සොයිසා මහතා -
රත්මලාන ඊබට් පටුමගේ පදිංචි වයි.එස්. හේමමාලි සිල්වාගේ (බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාය¸ාලය) දයාබර ස්වාමිපුරුෂයා වූද, නාලනී සොයිසා, රුක්මනී සොයිසා, රාජිනී සොයිසා, රූපා සොයිසා යන අයගේ ආදරණීය සොහොයුරා වූද, චන්ද්‍රසිරි සිල්වාගේ දයාබර මස්සිනා වූද සුනිල් සොයිසා මහතා (ශ්‍රී ලංකා ජනසංනිවේදකයන්ගේ සංගමයේ මහ ලේකම් සහ ග්‍රැෆික් කැබින් ආයතනයේ හිමිකරු හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් දේහය පිළිබඳ අවසන් කටයුතු 2011.03.09 වැනි දින පස්වරු 4.00 ට වස්කඩුව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. ශෝකයට පත්, භාර්යාව සහ ඥාතීන්. 158/18, බණ්ඩාරගම පාර, කුඩා වස්කඩුව, වස්කඩුව. 070016

කේ. ඒ. ඇඩ්වින් සිංඤෝ මහතා - නැසීගිය සිසිලින් ජයකොඩි මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, කුලතිලක (ලේක් හවුස් නිෂ්පාදන අංශය) උපාලි සහ රමනි යන අයගේ පියාණන් වූද, ජසින්තා, විජිතා යන අයගේ දයාබර මාමණ්ඩිය වූද බුද්ධික, අමිල, තාරුක යන අයගේ සීයා වූද ගම්පහ මිරිස්වත්තේ විසූ වෙළඳ ව්‍යාපාරික කේ. ඒ. ඇඩ්වින් සිංඤෝ මුදලාලි මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011.03.10 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට ගම්පහ කසගහවත්ත ආදාහානාගාරයේදී සිදු කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 75/5, මිරිස්වත්ත, මුදුන්ගොඩ, ගම්පහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා