|
||
කේ. ඒ. ඇඩ්වින් සිංඤෝ මහතා - නැසීගිය සිසිලින් ජයකොඩි මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, කුලතිලක (ලේක් හවුස් නිෂ්පාදන අංශය) උපාලි සහ රමනි යන අයගේ පියාණන් වූද, ජසින්තා, විජිතා යන අයගේ දයාබර මාමණ්ඩිය වූද බුද්ධික, අමිල, තාරුක යන අයගේ සීයා වූද ගම්පහ මිරිස්වත්තේ විසූ වෙළඳ ව්‍යාපාරික කේ. ඒ. ඇඩ්වින් සිංඤෝ මුදලාලි මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011.03.10 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට ගම්පහ කසගහවත්ත ආදාහානාගාරයේදී සිදු කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 75/5, මිරිස්වත්ත, මුදුන්ගොඩ, ගම්පහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |