මුද්‍රණය සඳහා

 
මුහුදු ජලය ගලායෑම වළකන ස්වයංක්‍රීය දොරටුව ක්‍රියාවිරහිතවී පයාගල දුම්මලමෝදර ඇළ කරදියෙන් පිරෙයි

මුහුදු ජලය ගලායෑම වළකන

ස්වයංක්‍රීය දොරටුව ක්‍රියාවිරහිතවී පයාගල දුම්මලමෝදර ඇළ කරදියෙන් පිරෙයි

කුඹුරු රැසක් වගා කිරීමට නොහැකියි
 

ස්වයංක්‍රීය දොරටුව අවහිර වී ඇති අයුරු

මුහුදු ජලය ඉහළට ගලා යෑම වැළැක්වීම සඳහා පයාගල ඇළගහවත්ත ප්‍රදේශයේ සවි කොට ඇති ස්වයංක්‍රීය දොරටුව ක්‍රියා විරහිත වීමෙන් ගැටලු රැසක් පැන නැගී ඇතැයි ප්‍රදේශවාසීහු .මේ තත්ත්වය නිසා දුම්මලමෝදර ඇළ කරදිය ජලයෙන් පිරී යන බවත් ඒහා ආශ්‍රිත කුඹුරු වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් පැවසේ. අධික වැසි පවතින දිනයන්හි ජලය බැස යෑම පාලම තුළින් නිසි පරිදි සිදු නොවීමෙන් අවට ප්‍රදේශය වතුරින් යටවන බවද ඔව්හු පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]