මරණ දැන්වීම්




එල්. බී. ඩබ්. සිල්වා මහතා
(ව්‍යාපාරික, මාවතගම) සුමණා ප්‍රනාන්දුගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, ජයවිල්ලා (ටැන්ජරින් හෝටලය, කළුතර) දමින්ද (කැනඩාව) චන්දිමා (සම්පත් බැංකුව, ගම්පොල) යන අයගේ ආදරණීය පියාණන්වූද, වෛද්‍ය දිස්නා (කළුබෝවිල රෝහල) වෛද්‍ය නිෂාදි (නාවලපිටිය රෝහල) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද ලක්බිනුගේ ආදරණීය සීයා අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ ආදාහන කයුතු මාර්තු 26 සෙනසුරාදා සවස 3.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය සවස 2 ට 390/2, එකමුතු මාවත, තලංගම උතුර නිවසින් පිටත්වේ. 0777-769329. 090601

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා