එජනිස වැඩිම ඡන්ද ප්‍රතිශතය ගෝමරන්කඩවලින්

එජනිස වැඩිම ඡන්ද ප්‍රතිශතය ගෝමරන්කඩවලින්

මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාදී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල බල ප්‍රදේශයෙන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා දන්වා එවා ඇත. ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ඡන්ද ප්‍රතිශතය 85.74 % කි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා