මුද්‍රණය සඳහා

 
එජාපයට තුන්වැනි නායකයෙක් ඕනෑ

රනිල්-සජිත් දෙන්නම පරාදයි

එජාපයට තුන්වැනි නායකයෙක් ඕනෑ

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිලත්, සජිත් පිලත් දෙකම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් එ. ජා. ප. යට තුන් වැනි නායකයකු සොයා ගැනීමට සිදුවන බව බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (24) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

හම්බන්තොටට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගෙන යෑමේ සටනද සජිත් ප්‍රේමදාස මහතා අතහැර තිබෙන බවද, මෙහිදී ප්‍රකාශ කළ ඇමැතිවරයා නියෝජ්‍ය නායකකමක් ලැබීම සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතාට සුබ පතන බවද ප්‍රකාශ කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]