මුද්‍රණය සඳහා

 
වරාය වර්ණ ප්‍රදානය ජනපති අතින් අද

වරාය වර්ණ ප්‍රදානය ජනපති අතින් අද

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා වර්ණ රාත්‍රිය අද රාත්‍රී 7.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වරාය අධිකාරිය නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 138කට මෙහිදී වර්ණ ප්‍රදානය කෙරේ. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා 12කින් දක්ෂතා දැක්වූවෝ වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]