මුද්‍රණය සඳහා

 
වූෂු සභාපති ඇමැති ටී.බී.

වූෂු සභාපති ඇමැති ටී.බී.

ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ නව සභාපතිත්වය යළිත් වරක් අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට නිතරගයෙන් හිමි විය. පසුගියදා බත්තරමුල්ල සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වුණි.

උප සභාපති - විජිත ප්‍රියන්ත එදිරිසිංහ, එච්. එච්. ආනන්ද කුමාර, පී. එම්. නිශාන්ත පතිරාජ, ලේකම් - මානෙල් ධර්මකීර්ති, උපලේකම් - රුචිර බෝධිනාගොඩ, ඩබ්ලිව්. එම්. වසන්ත රංජිත් බණ්ඩාර, භාණ්ඩාගාරික - එච්. එම්. එච්. සත්කුමාර, උප භාණ්ඩාගාරික - එම්. පී. අජිත් මාරසිංහ, විධායක කමිටු සාමාජික - එම්. සී. එම්. සුදත් ශාන්ත, ජී. ජී. ලසන්ත කුමාර, එස්. ඩී. එල්. කරුණාරත්න, ටී. ඩබ්ලිව්. සුගත් කෝලිත, එච්. එම්’ චානක සජිත්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]