මුද්‍රණය සඳහා

 
මූන්ගේ කමිටු වාර්තාවට රුසියාවත් විරුද්ධයි

මූන්ගේ කමිටු වාර්තාවට රුසියාවත් විරුද්ධයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනෙන එ.ජා. මහ ලේකම්වරයාගේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට තම විරෝධය පළ කරන බව රුසියාව ප්‍රකාශ කර ඇත.

පටිපාටිමය විරෝධතා රැසක් ඉදිරිපත් කරමින් අදාළ සාකච්ඡාව සඳහා ඔවුන්ගේ විරෝධතාව පළකර තිබෙන බව තානාපති ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා බෑන් කී මූන් විසින් පත් කළ කමිටු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එය ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]