මුද්‍රණය සඳහා

 
හම්බන්තොට විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ඇරැඹේ

හම්බන්තොට විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ඇරැඹේ

ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය හා දකුණු පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් නිෂ්පාදන ව්‍යාපෘතියක් ඇරැඹීමට යයි.

රැකියා විරහිත තරුණ තරුණියන්ට විසිතුරු මසුන් පිළිබඳව පුහුණුවක් ලබාදෙන අතර මත්ස්‍ය වගා පොකුණු ඉදිකර ගැනීම සඳහා සහනාධාරද ලබාදෙයි. විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම වැඩිකිරීම මෙහි අරමුණ වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]