මුද්‍රණය සඳහා

 
රුහුණු ගුවන් විදුලියට ක්‍රිකට් ජය

රුහුණු ගුවන් විදුලියට ක්‍රිකට් ජය

දයාරත්න අනුස්මරණ කුසලානය සඳහා මාතර රුහුණු ගුවන්විදුලි කණ්ඩායම හා මාතර “ප්‍රා” සංසදය අතර පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරගයේ සූරතාව හිමිකර ගැනීමට අමිත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් රුහුණු ගුවන්විදුලි කණ්ඩායම සමත්විය.

ඉකුත්දා මාතර දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රුහුණු ගුවන්විදුලි කණ්ඩායම ලකුණු එකසිය අටක් (108) ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාතර “ප්‍රා” සංසදයට ලබාගත හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු අසූවකි (80), ජයග්‍රාහි රුහුණු ගුවන්විදුලි කණ්ඩායමට දයාරත්න කොඩිප්පිලි අනුස්මරණ කුසලානය පිරිනැමුණු අතර, කපිල සමරවික්‍රම අනු සූරතා කුසලානය මාතර “ප්‍රා” සංසද කණ්ඩායමට හිමිවිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]