මුද්‍රණය සඳහා

 
කැලණි ගඟ පිටාර ගලයි පහත් බිම් රැසක් යටවෙයි

කැලණි ගඟ පිටාර ගලයි පහත් බිම් රැසක් යටවෙයි

දින දෙකක සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කැලණි ගඟ උතුරා පිටාර ගැලීමෙන් මල්වාන, බියගම, පට්ටිවිල, මාබිම හා මාපිටිගම යන පෙදෙස් ඊයේ (27 වැනිදා) සවස වන විට ජලයෙන් යට වී ඇත.

මල්වාන හා සම්බන්ධ සියලුම මාර්ග ගංවතුරින් යට වී තිබෙන හෙයින් ඒවායේ ගමනාගමනය ද ඇණ හිට තිබේ. පදිංචිකරුවන් දැන් ගංවතුර බියෙන් සිය නිවෙස්වල බඩුමුට්ටු ද රැගෙන ආරක්‍ෂක ස්ථාන කරා යමින් සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]