|
||
මහින්ද වන්නි ආරච්චි මහතා - රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී ජිනරතන මාවතේ අංක 6 දරන නිවසේ විසූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ 8/C/N/2916 සේවය කළ සාජන් මහින්ද වන්නි ආරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011-05-30 දින සිදු කරන බව ඥාති මිත්‍රාදීන් වෙත ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. භාර්යාව ඇතුලු දූ දරුවන් සහ සහෝදර සහෝදරියන්. 154926 වික්ටෝරියා එමලියානා ද අල්විස් මහත්මිය - නැසීගිය කොන්රඩ් ද අල්විස් (ගිණුම් පරීක්‍ෂක දෙපාර්තමේන්තුව) මහතාගේ දයාබර බිරිඳ වුද, සරත් (විශ්‍රාමික සෙත්සරණ), ගරු රොහාන් ද අල්විස් පියතුමා (අධ්‍යක්‍ෂ කොළඹ කතෝලික මුද්‍රණාලය), මිල්රෝයි (අනිල් – එංගලන්තය), හිලේරියන් (රවී – දෝහා), නැසීගිය ලෙස්ටර්, රංජන් (රාජු – ව්‍යාපාරික) හයසින්ත්, රුවන්ති, ඩිලන්ත (ව්‍යාපාරික) යන අයගේ සදාදරණීය මෑණියන් වූද, මාලනී, ශිරෝමි, දර්ශනී, නෙළුම්, හර්බට් (හර්බි) හිලරි, ප්‍රියංකා යන අයගේ ආදරණීය නැන්දණිය වූද වික්ටෝරියා එමලියානා ද අල්විස් මහත්මිය ස්වර්ගස්ථ වූවාය. මැයි 28 සෙනසුරාදා පස්වරු 3.00 ට පෑලියගොඩ සාන්ත මරියා දෙව්මැදුරේ පැවැත්වෙන තුති පිදීමේ දේව මෙහෙයෙන් පසු භුමිදානය දෙව්මැදුරු සුසාන භුමියේදී සිදු කෙරේ. නො. 08, නාරම්මිණිය පාර, කැළණිය. 152222 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |