මරණ දැන්වීම්




සෝමා ලියනාරච්චි -
පන්නිපිටිය මහල්වරාව අංක 311 හි විසූ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා හා මහරගම ජනාධිපති විදුහල්වල සේවයෙන් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී සෝමා ලියනආරච්චි මැතිනිය හදිසියේ අභාවප්‍රාප්ත වූ බැවින් ඒ පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 2 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් සාමවිනිසුරු සී ලියනාරච්චි විශ්‍රාමලත් විදුහල්පති ඇතුලු දූ දරු පිරිස. 157185

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා