මුද්‍රණය සඳහා

 
අත් බෝම්බයක් සමග “බඹරා” අත්අඩංගුවට

අත් බෝම්බයක් සමග “බඹරා” අත්අඩංගුවට

විවිධ අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුවකු වන “බඹරා” නමැත්තකු වස්කඩුව ප්‍රදේශයේදී අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගන්නා ලදැයි උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර පිටිගල මහතා කීය.

රැඳවුම් නියෝග යටතේ මොහුගෙන් ප්‍රශ්න කරගෙන යන බව ද ඒ මහතා කීය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]