මුද්‍රණය සඳහා

 
මේ පාර ආනයනය කළ ඩීසල් ‘ඇම්බර්’ පාටයි

මේ පාර ආනයනය කළ ඩීසල් ‘ඇම්බර්’ පාටයි

බයවෙන්න දෙයක් නෑ ප්‍රමිතියත් ඉහළයි

මෙවර ආනයනය කරන ලද ඩීසල් ‘ඇම්බර්’ (කහ මිශ්‍ර තැඹිලි) වර්ණයෙන් යුක්ත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා මහතා පවසයි.

ආනයනය කරන ලද ඩීසල් සියයට සියයක් ප්‍රමිතියෙන් යුක්ත බව පවසන සොයිසා මහතා වර්ණය දැකීමෙන් අනියත බියක් පාරිභෝගික ජනතාව ඇතිකර ගත යුතු නැතැයිද පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]