|
||
2012 ‘ළමා ආරක්ෂක වසර’ ලෙස නම් කරන්නළමා ආරක්ෂක අධිකාරිය
ලබන වසර ‘ළමා ආරක්ෂක වසර’ ලෙස නම් කරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයෙන් ඉල්ලා සිටී. එළඹෙන ජනපති පදවි ප්‍රාප්ති දිනයේ සිට 2012 වසරේ එම දිනය දක්වා කාල සීමාව ළමා ආරක්ෂක වසර ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කරන බව එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |