රජයේ කිසිම ගොවිපළක් විකුණන්නේ නැහැ

රජයේ කිසිම ගොවිපළක් විකුණන්නේ නැහැ

රජයට අයත් කිසිදු ගොවිපළක් පෞද්ගලික අංශයට පවරන්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවිපළවලම නිෂ්පාදනය කර ගැනීම සඳහා ඉදිරි වසර තුනේදී කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අබේවර්ධන මහතා කීවේය. මේ වැඩපිළිවෙළට රුපියල් මිලියන 700ක මුදලක් ලැබී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා