|
||
ඉඩමක අයිතිය ගන්න හොර ලේඛන හැදූ කතුන් 3ක් ඇතුලු 6කට නව දහසක දඩ* චෝදනාවට වරද පිළිගනී: පැමිණිල්ල ගම්පහ පොලිසියෙන් * චූදිතයින් ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන්
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා පුද්ගලයන් තිදෙනෙකු එක්ව ඉඩමක අයිතියක් සඳහා ඉදිරිපත් කිරීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවක් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.චෝදනාවට වරද පිළිගැනීම මත චෝදනා ලැබූ හයදෙනාටම එක් අයකුට රුපියල් 1500/- බැගින් හයදෙනාටම රුපියල් නව දහසක දඩයක් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මැකී මහතා නියම කළේය. පැමිණිල්ල ගම්පහ පොලිසියේ උ.පො.ප. චන්ද්‍රදාස මහතා ඉදිරිපත් කළේය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |