මුද්‍රණය සඳහා

 
අපරික්ෂාකාරි ලෙස ත්‍රිරෝද රථයක් පැදවූ පුද්ගලයකුට දඩ

අපරික්ෂාකාරි ලෙස ත්‍රිරෝද රථයක් පැදවූ පුද්ගලයකුට දඩ

අපරික්‍ෂාකාරි ලෙස ධාවනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකුට රුපියල් 18500ක දඩ මුදලක් ගෙවන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය. මේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රිය තවත් ත්‍රිරෝද රථයක ගැටී තිබේ. චුදිත පුද්ගලයාට වාහනයට අදාළ ආදායම්බලපත්‍රය රක්‍ෂණබලපත්‍රයද නොතිබූ වග අධිකරණයට වාර්තා විය. සියලු චෝදනාවන්ට වරද පිළිගත් බැවින් මේ දඩමුදල නියම වුණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]