මුද්‍රණය සඳහා

 
යතුරුපැදිවලට ඉංග්‍රීසි අකුරු 3ක්

යතුරුපැදිවලට ඉංග්‍රීසි අකුරු 3ක්

යතුරුපැදි සඳහා ඉදිරියේ දී ඉංග්‍රීසි අකුරු 3ක් යොදවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් බී. ඩී. එල්. ධර්මප්‍රිය මහතා පැවසීය.

ඒ අනුව මුලින් ම ඒ (A) අකුරු 3ක් යොදනු ලැබේ. ඒ ඒ ඒ අවසන් වූ පසු ඒ ඒ බී එය අවසන් වූ පසු ඒ ඒ සී ආදි වශයෙන් මේ අකුªරු යොදන බව ධර්මප්‍රිය මහතා කීය. දැනට එක්ස් (X) කාණ්ඩය යොදන අතර ඉසෙඩ්(Z) අකුªරෙන් එය අවසන් වූ පසුව ඉංග්‍රීසි අකුරු 3 යෙදෙන බව ද ඒ මහතා කීය.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]