මුද්‍රණය සඳහා

 
මාතලේ දිසා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය

මාතලේ දිසා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය

මාතලේ දිසා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේදී 2011 වසරේ සූරතාව රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායමට හිමිවිය. සූරතාව දිනු පී.කේ. අළුවිහාරේ (නායක), අසංක මල්දෙණිය, හේමචන්ද්‍ර බටකන්දගේ, සුනිල් මාපලගම, එස්.ඒ.බී. රත්නායක, ඩී.එන්.එස්. ප්‍රේමසිරි, තරංග පතිරණ, යු.බී. ඒකනායක, නිහාල් ගුණවර්ධන, ධම්මික පුලසිංහ, ඩී.බී. විජේසූරිය, වී. සුදුගර් සහ ඩී.ජී. රණසිංහ රත්තොට ප්‍රා/ලේකම් ඒ.බී. විජේබණ්ඩාර මහත්මිය සමඟ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]