මුද්‍රණය සඳහා

 
බදුල්ලේ හෙරොයින් විකිණූ තරුණයා අත්අඩංගුවට

බදුල්ලේ හෙරොයින් විකිණූ තරුණයා අත්අඩංගුවට

බදුල්ල නගරයේ හෙරොයින් මත්කුඩු හොර රහසේ විකුණමින් සිටි තරුණයකු හෙරොයින් මිලිග්‍රෑම් 230 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොහු හොර රහසේ බදුල්ල නගරයේ හෙරොයින් මත්කුඩු විකුණමින් සිටියදී ලැබුණ තොරතුරක්මත මෙසේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]