උතුරු කොරියා නව නායකයාට සහාය පතා හමුදා පෙරෙට්ටුවක්

උතුරු කොරියා නව නායකයාට සහාය පතා හමුදා පෙරෙට්ටුවක්

උතුරු කොරියාවේ නවනායක කිම් ජොං අන්ට සහයෝගය පළ කිරීමට එරට ප්‍රබල යදු හමුදාව අඟහරුවාදා පෙරෙට්ටුවක් පවත්වා තිබේ. නව නායකයා රැකගැනීමට “රයිෆල් සහ බෝම්බ” ලෙස ක්‍රියාකරන බවට හමුදාව ප්‍රතිඥා දී ඇති බව නිල මාධ්‍ය පවසයි. නව නායක කිම් ජොං අන්ට මිලිටරි අත්දැකීම් නැතත්, ඔහු ජෙනරාල් නිල නාමයෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම ඔහු මිලියන 1.2 කින් සමන්විත හමුදාවේ උත්තරීතර ආඥාපතිද වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා