මුද්‍රණය සඳහා

 
රියෝද ජැනරෝහි නායයෑමකින් 8ක් මරුට: 14ක් වැළලෙති

රියෝද ජැනරෝහි නායයෑමකින් 8ක් මරුට: 14ක් වැළලෙති

තවත් 14ක් අතුරුදන්

බ්‍රසීලයේ රියෝද ජැනීරෝහි පවත්නා ධාරානිපාත වර්ෂාව මැද ඇතිවූ නායයාමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 14 දෙනකු එහි වැලලී ඇතැයි සැලකී තිබේ. මියගිය අටදෙනා අතර ළමයින් දෙදෙනෙකි. නිවාස 9 ක් කඩාවැටීමෙන් පසු 14 දෙනා අතුරුදන්ව සිටින බව ගිනි නිවන හමුදාවෙන් පැවසී ඇත. පස්දෙනෙකුගෙන් යුත් පවුලක් මෝටරියකින් ප්‍රදේශය හැර යද්දී එම මෝටරිය මඩතට්ටුවලට යටවී ඇති හෙයින් ඔවුන් සියල්ලම මියගොස් ඇතැයිද සැලකී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]