ජනපති පාකිස්තානයේ දෙදින නිල සංචාරයක

ජනපති පාකිස්තානයේ දෙදින නිල සංචාරයක

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (10) පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

පාකිස්තාන ජනාධිපති ෂයිෆ් අලි සර්දාරි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ නිල සංචාරය කරයි.

මෙම දෙදින සංචාරයේදී ජනාධිපතිවරයා පාකිස්තාන ජනාධිපතිවරයා සහ අගමැති යුසුෆ් රාසා ගිලානි සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා