මුද්‍රණය සඳහා

 
ජෙනරාල් අවුන්සාන්ගේ 97 වන උපන්නදිනය

ජෙනරාල් අවුන්සාන්ගේ 97 වන උපන්නදිනය

මියන්මාරයේ හිටපු නායක ජෙනරාල් අවුන්සාන්ගේ 97 වන උපන්නදිනය සමරමින් ඔහුගේ දියණිය එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේනායිකා අවුන්සාන් සූකි කුඩා දරුවෙකුට ත්‍යාගයක් පිරිනමයි. ළඟදී පැවැත්වීමට නියමිත අතුරුමැතිවරණයකදී සූකි මැති සබය සඳහා තරග වැදීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]