අවංක වන තරමට මවුබිමට විය යුතු යුතුකම ඉටු කළා යැයි සතුටු විය හැකියි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 පෙබරවාරි 13 අරලියගහ මැදුරේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ශ්‍රී ලාංකිකයකුට තරම් නොවටී

මේක මහා පාවාදීමක්

රනිල්ගේ මැතිසබා ප්‍රකාශයට
ඇමති ඩලස්ගෙන් පිළිතුරු

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 10 දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර බලවතුන් වෙත ශ්‍රී ලංකාව ගොදුරක් කර ගැනීමට කළ ආරාධනාවක් බව රජය අවධාරණය කරයි.ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව නිර්මාණශීලීව ඉදිරිපත් කළ වීඩියෝ පටය පදනම් කරගෙන....

විස්තර »

සිංගප්පූරු සංචාරය නිමකර
ජනපති මවුබිමට සපැමිණෙයි

* දෙරටේ මිතුදම ශක්තිමත්

* වෙළෙඳ-ව්‍යාපාරික වාසි

* ආර්ථික සබඳතා දිගටම

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ, ව්‍යාපාරික හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට තුඩුදුන් සිංගප්පූරු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) යළි මවු බිමට පැමිණියේය. සිංගප්පූරු ජනාධිපති ආචාර්ය ටෝනි ටැන් කෙන් මහතාගේ ආරාධනයකට අනුව....

විස්තර »

එජාප උද්ඝෝෂණය පුස්සක් බවට පත් වෙයි

රනිල් වාහනයෙන් බැස්සෙත් නෑ

එක්සත් ජාතික පක්ෂය කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (17) පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක විණි. රජයට විරුද්ධව සංවිධාන කර තිබූ විරෝධතා සඳහා සජිත් ප්‍රේමදාස...

විස්තර »

සීගිරියේ කුරුටු ගීත සූරලා

සීගිරිය සිංහපාදයේ නැඟෙනහිර පාදයේ කොටසක හා කැටපත් පවුරේ ඇතැම් ස්ථාන කිසියම් පිරිසක් විසින් සූරා ඇති අයුරු. (ඉහළ) සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩබිම් කළමනාකරු වජිර ෆඩිනැන්සි මහතා පවසන්නේ සිංහපාදයේ නැඟෙනහිර පාදයේ කොටසක විශාල ප්‍රමාණයේ අකුරු ලියා ඇති අතර කැටපත් පවුරේ පසුගිය කාලයේදී මෙවැනිම වැකි හා වෙනත් දේ සඳහන් කර ඇති බවයි.
ඡායාරූපය- ප්‍රදීප් ගුණවර්ධන දඹුල්ල සීගිරිය විශේෂ

ජනපතිගේ නායකත්වය අගයනවා

ඇතැමුන් දුර දිග නොබලා පටු
අරමුණින් වැඩකිරීම කනගාටුවක්

- ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අභීත නායකත්වය නිසා ශ්‍රී ලාංකිකයකු කියා අභිමානයෙන් යුතුව කීමට අද හැකියාව ලැබී තිබෙන බව සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ හා මධ්‍යස්ථානාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ. ශ්‍රී ලංකාව කෙරෙහි පසුගිය දශක තුනක කාලසීමාවේ ඇතිවී තිබූ කළු පැල්ලම.....

විස්තර »

මහර ආසන සංවිධායක ධූරය ගැන
තීරණයක් නෑ

එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායක ධූරය බාරගන්නේද නැද්ද යන්න පිළිබඳව තමා තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පවසයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (16) සිරිකොත පක්ෂ කාර්යාලයේ දී නව සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කළද එම අවස්ථාවට සහභාගීවීමට ජයසූරිය මහතා.....

විස්තර »

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එරට ආරක්ෂක ඇමැති ආචාර්ය ඉන්ග් හෙන් ( Dr. Eng Hen) මහත්වරුන් පෙරේදා (16) ෂැන්ග්‍රිලා හෝටලයේදී හමුවූ අවස්ථාව.

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
ඉරිසියාවෙ ලොකු රටවල් පොඩි උන් ගැන ලොව වටේ
හිස නොනමන කොන්ද තියෙන නායකයන් සහ ගැටේ
ඉරාක ලිබියා මාලේ ගැන පුරසාරම කටේ
උඩ බලාන කෙළ ගැහුවොත් තමන්ගෙ කටටම වැටේ