මුද්‍රණය සඳහා

 
හෝමාගම ග්‍රාම සේවා වසම් 91ක සංවර්ධන වැඩසටහන්

හෝමාගම ග්‍රාම සේවා වසම් 91ක සංවර්ධන වැඩසටහන්

ඉකුත් කෙටි කාලය තුළදී හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මාර්ග කිලෝමීටර් 26 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට හැකි වු බවත් මෙම වසර ඇතුළත ගම්බද මාර්ග කි. මී. 35 ක් කාපට් යෙදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තවද හෝමාගම ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 91 ක විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 9.1 ක් වෙන් කර තිබෙන බවද ඒ මහතා කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]