මුද්‍රණය සඳහා

 
මහඔය හරහා ඇති ඕළුස්සාව පාලම ගිලා බැහැලා

මහඔය හරහා ඇති ඕළුස්සාව පාලම ගිලා බැහැලා

අලව්ව මීරිගම බස් මාර්ගයේ ඕළුස්සාවේ මහඔය හරහා ඇති කොන්ක්‍රීට් පාලම අඩි දෙකක් පමණ ගිලා බැස ඇත. ලංගම, පුද්ගලික බස් රථ මෙන්ම ගල්, ගඩොල්, වැලි පැටවු ටිපර් රථ විසිපහක් පමණ දිනපතා මේ පාලම උඩින් ධාවනය කෙරේ. අබලන් තත්ත්වයක පවතින මේ පාලම අනතුරකට අතවනන්නකැයි මගීහු පවසති.

පාලම පුපුරා ගිලාබැස ඇති අයුරු.
ඡායාරූපය - අලව්ව විශේෂ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]