මුද්‍රණය සඳහා

 
හොන්ඩියුරාස් බන්ධනාගාර බලධාරීන්ට දොස්

හොන්ඩියුරාස් බන්ධනාගාර බලධාරීන්ට දොස්

සිරකරුවන් 355 දෙනකු පිළිස්සී මිය ගිය බව පැවසෙන හොන්ඩියුරාස් බන්ධනාගාර ගින්නේදී ඔවුන් සිරකුටි වල කොටුවී ඉන්නට ඉඩහැර ඇතිබව හෝ ගින්නෙන් බේරී පලායාමට තැත් කිරීමේදී ඔවුනට වෙඩිතබා ඇති බවට ආරංචි පැතිර යත්ම පෙරේදා බන්ධනාගාර නියාමකයින්ට එරෙහිව දැඩි කෝපයක් පල වෙන්න්ට පටන් ගෙන ඇතැයි වාර්තා වී තිබේ.

“355 දෙනකු මෙසේ මිය ගියේයැයි අදහන්නේ කෙසේද? සැබවින්ම ඔවුන් මේ සිරකරුවන්ට මිය යන්න ඉඩ ඇරලා. නියාමකයින් සිරකුටිවල යතුරු අරගෙනවත් ඇවිල්ලා නැහැ අයෙක් කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]