|
||
පී.ආර්. ලලිත් රත්නායක මහතා - (මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රී) ප්‍රින්සි ගේ දයාබර ස්වාමිපුරුෂයාවූද, ඉරේෂා, ඉෂානි, හා ඉෂාන්ත යන අයගේ දයාබර පියාණන්වූද, හිටපු නියෝජ්‍ය වෙළඳ ඇමති පී. ආර්. රත්නායක සහ අභාවප්‍රාප්ත සෝමා රත්නායක යන අයගේ පුතණුවන් වූද, බෙනි සහ අභාවප්‍රාප්ත විමලා කුමාරි හේරත්ගේ දයාබර බෑනා වූද, පත්මා, කාන්ති, අතුල ධම්මිකා හා අභාවප්‍රාප්ත අජන්ත යන අයගේ දයාබර සොයුරා වූද විෂාන්ත, බෙනීටා, මිරිහැල්ල, විමල ධර්ම, මානෙල් රේණුකා සහ අභාවප්‍රාප්ත නෙවින්ද යන අයගේ මස්සිනා වූද, පී. ආර්. ලලිත් මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු වත්තල සාන්ත ඈන් දේවස්ථානය පිටුපස පිහිටි වත්තල සුසාන භූමියේදී සිදු කිරීම සඳහා 2012 පෙබරවාරි මස 22 වන බදාදා සවස 3.30 ට නිවසින් පිටත්වේ. නො 65, ඇටම්පොල වත්ත පාර, හැඳල, වත්තල. 051319 රජීව දිසානායක මහතා - (ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමික) ශ්‍රීමතීගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, ලලනි, අසේල, ප්‍රසන්න, ශිරානි, මාප්‍රිය, ලක්ෂමිගේ සොයුරාවූද රජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවමංගල්‍ය පෙරහැර 22 වෙනි බදාදා රාත්‍රී 8.00 ට වේරගම රත්තොට පාරේ ආදාහනාගාරය බලා උකුවෙල, තවලංකොය අංක 131/02/02 නිවසින් පිටත්වේ. 051157 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |